හදිසි බදවා ගැනීම්.
මගරගම ප්රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් සදහා A/L සමත් මනා පරිගණක දැනුමැති අවුරුදු 18ත් 30 ත් අතර පුහුණු / නුපුහුණු පිළිගැනීමේ නිළධාරිනියන් බදවා ගැනේ. දුර පළාත් ළමුන් සදහා ආහාර නවාතැන් ආයතනය විසින් සපයනු ලැබේ. රාත්රී සේවා මුර නැත. සම්මුඛ පරීක්ෂණ සදහා
විමසන්න. (7.30am - 6.00pm)